කොළඹ කොටුව දුම්රියපොළේ නේවාසිකාගාරයේ රාත්‍රියේ නිදා ගනිද්දී රුපියල් 103200 ක රන් බඩු හා මුදල් සොරකම් කැරගෙන ඇතැයි මරදාන දුම්රියපොළේ ස්ථානාධිපති මිද්දෙණියේ සමන් ප්‍රියදර්ශන මහතා පොලීසියට පැමිණිළි කළේය.
මාර්තු 24 වැනිදා රාත්‍රියේ සිදු වු මේ සොරකම ගැන පරීක්ෂණ පවත්වන පොලීසියට දුම්රියපොළේ ආරක්ෂක කැමරා වීඩියෝ පට භාර දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
එස් එම් ගේ බෑගයටත් වීදී
සෙලනිකස් Wednesday, 09 April 2014 06:02 PM
මෙච්චර වටිනා දේ ළඟ තිබියදී ප්‍රවේශම් නොවුණේ ඇයි? (නි)
මාලි Wednesday, 09 April 2014 06:31 PM
මේ තරම් වටිනා කියන දේවල් මේ විදියට අරගෙන යද්දී තව ටිකක් හිතන්න තිබුණා නේද? (නි)