IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


එස්.අයි. රිමාන්ඞ්

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ නඩුවක පැමිණිල්ලේ සාක්කිකාරියට බලපෑම් කැර අපරාධකරුවන් බේරා ගැනීමට තැත්කළැයි සැකපිට කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ උප පරීක්‍ෂක රංජිත් බණ්ඩාර ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කෙළේය.අධිකරණ නියෝගයක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මේ ගැන පරීක්‍ෂණ පවත්වා ප‍්‍රගතිය දන්වන්නැයි මහේස්ත‍්‍රාත් උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට ද නියෝග කෙළේය.



අදහස් (0)

එස්.අයි. රිමාන්ඞ්

සම්පත් Friday, 09 September 2011 11:49 AM

රජ කාලේ දඬුවම් දිය යුතුයි

:       0       0

හිරන්ත Friday, 09 September 2011 12:20 PM

පොලිසිය ලංකාවේ පොලිසිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site