දහතුන් හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධියක සැකකරුවන් නිදහස් කැර ගැනීමේ අදහසින් දැරියගේ නිවෙසට ගොස් ලිපියකට අත්සන් ගත්තැයි කියන කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කෙළේය. 2010 දී මේ දැරිය කෙළෙසී යැයි සැකපිට ප‍්‍රධාන සැකකරු රිමාන්ඞ් කර සිටියි. තවත් සැකකරුවකු රටින් පැන සිටින බව ද පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
‘එස්.අයි. උසාවි ගේනු’
හරීන්ද්‍ර Tuesday, 06 September 2011 04:42 PM
ගලවා මුගේ තරු දැම්මොත්නම් මරු
චමින්ද Tuesday, 06 September 2011 07:14 PM
පොලිස් සේවයෙන් නෙරපා අධිකරණයෙන් දැඩි දඬුවම් දිය යුතුයි.
පැතුම් Friday, 09 September 2011 11:28 AM
පොලිසිය මේ විදියට නීතිය අතට ගත්තාට මේ රටේ මිනිස්සුන්ට යන කල දවස කුමක්ද මෙවැනි අය ඉවත් කළ යුතුයි
පෙරේරා Monday, 05 September 2011 04:05 PM
මෙවැනි අයට නිසි ඳඬුවම් දිය යුතුයි
රෙබිකා Tuesday, 06 September 2011 01:12 PM
මෙයාටත් දඬුවමක් දෙන්න