IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එසැණ ඕස්ට්‍රේලියා වාර්තාකරුට තව වැඩක්

ඕස්ට්‍රේලියාවේ  වික්ටෝරියා ප්‍රාන්තයේ  පාසල් හයක ජනමාධ්‍ය  ඡායාරූපකරණය පිළිබදවත් ,සිංහල භාෂාවේ  උච්චාරණය  පිළිබදවත්  පාසල් සිසුන් දැනුම්වත් කිරිමේ වැඩ  සටහනක් සදහා ලංකාදීප එසැණ ජනමාධ්‍ය  හා ඡායාරූප ශිල්පි  අශෝක පීරීස්ට පැවැරී ඇත.

දැනට ඉග්‍රීසි භාෂාව සහ ජනමාධ්‍ය අධ්‍යයයනයේ යෙදී සිටින  මොහුට මේ සදහා ආරාධනා කැර ඇත්තේ  ඕස්ට්‍රේලියාවේ බින්බෑන්ක් සංස්කෘතික අනුමැතියෙනි. ඕස්ට්‍රේලියාවේදී ගන්නා ලද  අභව්‍යකාශ ,පාරිසරික, උද්ඝෝෂණ,ක්‍රීඩා,ස්වාභාවික විපත් සහ ආගමි කටයුතු  මෙම ඡායාරූප ප්‍රදර්ශනයට එක් කැර තිබේ.

 සිංහල හා ඉංග්‍රීසි  භාෂාවල වාක්‍ය රටාව ගොඩනැගෙන ආකාරයත් එහි  පවතින මුලික වෙනස්කම් මෙන්ම සිංහල භාෂාවේදී  ක්‍රියාව අවසානයටත් ,ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාව උක්තයට පසුව යෙදීම පිළිබදවත් ඉතා  සරලව ඔහු  ඕස්ට්‍රේලියා පාසල් සිසුන් දැනුම්වත් කළේය.

මෙය සිසුන්ට ප්‍රිය උපදවන්නක් වු බව  හේ කියයි.සිංහල ජනතාව දෑත් එක් කොට ආයුබෝවන්  කියන පිළිවෙළ පවා සිසුහු මෙහිදී පුරුදු වුහ.



අදහස් (0)

එසැණ ඕස්ට්‍රේලියා වාර්තාකරුට තව වැඩක්

ෂපීක් Wednesday, 26 June 2013 02:53 PM

බොහොම හොදා.(නදී)

:       0       0

උපාලි Wednesday, 26 June 2013 11:17 AM

එසැනටත්, පිටරටවල අයට අපේ හැකියාවන් පෙන්වන එසැන ක්‍රියාකාරකයන්ටත් ජය වේවා. (නි)

:       0       0

සමීර- මෙල්බ් Thursday, 27 June 2013 08:10 AM

අසෝක බලාගෙන, සමහර මෙහෙ ඉන්න ගුරුවරු හරි වසයි (නි)

:       0       0

නයෝමි Wednesday, 26 June 2013 10:26 PM

ගොඩක් හොද වැඩක්. මම සුබ පතනවා තවත් අපේ සංස්කෘතිය,සභ්‍යත්වය ලෝකෙට ගෙනියන්න අවස්ථාව ලැබෙන්න කියලා.ජය වේවා!!!!! (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ, Wednesday, 26 June 2013 04:46 PM

ලංකාවේ දරුවෝ පිට රටක හෝ ඕස්ට්‍රේලියාවේ හෝ ඉන්නවා නම් , ලංකාවට යනකම් සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනෑනෙ. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 26 June 2013 11:26 PM

ලංකාදීපයට මගේ ගෞරවනීය ස්තූතිය.(නදී)

:       0       0

මහවැලි Wednesday, 26 June 2013 11:42 PM

අසෝක පිරිස් මහතාණෙනි , 06 පින්තුරය වෘතීය ගනයේ ඉහලම එකක් ලෙස අගය කරමි. ඔබට ජය.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 04:33 AM

අපේ උසස් පෙළ සමත් උගත් දරුවන්ව මානසික සායනයන්ට ඉදිරිපත් කරන්න පිඹුරුපත් හදනවා. අනේ අශෝක මහත්තයෝ මේ වගේ පන්ති ටිකක් අපේ දේශපාලකයින්ට තියන්න බැරිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site