කොලොන්නාව නගර සභාවේ උඩුමහළේ ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයකු සිය ගිනි අවිය සමග ඇදවැටී කොළඹ ජාතික රෝහලට අැතුලත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) කොලොන්නාවේ රැස්වීමකට සහභාගීවීමට නියමිතය. රැස්වීමට පැය කිහිපයකට පෙර මෙම සිද්ධිය වාර්තාවිය.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්ටීඑෆ් භටයා උඩුමහලෙන් බිමට
රසික Monday, 22 June 2015 09:02 AM
අපරාදෙනේ හමුදාවේ යට කරදර කරන්නේ, අර සපත්තු ගන්න ගියා වගේ හැම ගමනම ගියානම් ඉවරනේ..!!.(ම)
සෑම් Monday, 22 June 2015 09:40 AM
තමන් ආරක්ෂා වෙන්න බැරුව තව කෙනෙක් ආරක්ෂා කරන්නේ කොහොමද? ඉක්මන් සුවය පතමි.! (ර)
රුචික Monday, 22 June 2015 09:52 AM
අර ගිය එක්කෙනාටත් හමුදාවේ හා පොලීසියේ දෙසිය ගානක් ඉන්නේ, මොනවකටද? (ම)
ඇසළ Monday, 22 June 2015 10:28 AM
රුචික, දන්නවද ඒ ගිය එක්කෙනා නිසා තමයි අද මෙහෙම හරි පාරක බැහැල යන්නේ පෙට්ටිවල ගෙදර එන්නේ නැතුව. ඒ ගිය එක්කෙනාට මිසක් දැන් ඉන්න එක්කෙනාට ඇති තර්ජනයක් තාම නැහැ. තමුන්ගේ වයස කියියද කියලා ලියනවද අතීතය දන්නවද කියල බලන්න. (ර)
රොකී Monday, 22 June 2015 11:58 AM
කියපු එක නම් හරියටම හරි ඇසළ. ඒ එක්කෙනා නැත්නම් ඔය කවුරු කවුරුත් ගමනක් යන්නේ දෙවියෝ සිහි කර කර. (නි)
සහන් Monday, 22 June 2015 02:52 PM
රසික, ඇසල, රොනී ,ඔය මොන නම් වලින් ලිව්වත් අපි දන්නවා ඔයාලා කවුද කියලා (නි)