මීගමුව කදිරානේදී අද (1) අලුයම යතුරු පැදි දෙකක් ගැටී මීගමුව පොලිසියේ උප පරීක්ෂකවරයකු මියගොස් තවත් උප පරීක්ෂකවරයකු ඇතුළු තිදෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ.
මතුගම වැලිමානානේදී බිරිය පිහියකින් ඇන මරා දැමීයැයි සැකපිට කිරිඳිවැල පදිංචි සැමියා සොයන බව පොලිසිය කියයි. නඩත්තු නඩුවක් පවරා තිබියදී මේ ඝාතනය වාර්තා විය.
ගාල්ලේ සමනල පාලම අසල මුහුදේ කාන්තා මළ සිරුරක් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්අයි අනතුරින් මරුට : දෙදරු මව පිහිපාරින් මරුට
මාලි Sunday, 01 March 2015 12:23 PM
අනතුරක් වලක්වා ගැනීමට නොහැකි මොවුන් සේවයෙන් පහකල යුතුය (නදී)