IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එල්.ජී කුලරත්න උතුරු කොළඹට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරාංචි මාර්ග කියයි.



අදහස් (0)

එල්.ජී කුලරත්න උතුරු කොළඹට

ලෙස්ලි ලෝව් Monday, 24 June 2013 07:00 PM

කුලරත්න මහතා පොලිස් ස්ථානාධිපති කාලේ එතුමා යටතේ සේවය කල නිලධාරියෙක් මම. අල්ලසට දේශපාලන බලයට යට නොවන කිර්තිමත් නිලදාරියෙක් .මම එතුමාට සුභ පතමි.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 24 June 2013 01:34 PM

දෑන්නම් කාවත් විශ්වාස කරන්න බැරි කාලයක් තමයි තියෙන්නේ (නි)

:       0       0

මර්සි ලංකා Monday, 24 June 2013 01:47 PM

රටේ පවතින නිතිය විතරක් මේ අයගෙන් ක්‍රියාත්මක උනොත් හොඳය . නිතිය අතට ගෙන මිනිස් ජිවිත නැති නොකර . අද පොලිස් දෙපර්තුමෙන්තුවම මහජනයාගේ අපකීර්තියට පත්ව ඇත . ජි අල් කුලරත්න මහතා හොඳ සේවයක් කරවිය කියා සිතමි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site