IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියට සමුදෙයි

ලොව සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා මරී ප්‍රෙස්ලි හෘදයාබාධයකින් ඊයේ (12) අභාවප්‍රාප්ත වූ බව ඇයගේ මව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.මිය යන විට ලීසා මරී ප්‍රෙස්ලි 54 වැනි වියේ පසුවිය.

 ලොස් ඇන්ජලීස් නිවසේදී හෘදයාබාධයක් හට ගැනීමෙන් පසු ලීසා මරී ප්‍රෙස්ලි රෝහල් ගත කර ඇත.රෝහල් ගත කර පැය කිහිපයකට පසු ඇය මියගිය බව රෝහල් බලධාරීන් ප්‍රකහ්ස කර තිබේ.

ඇය වෘත්තියෙන් ගායිකාවක් වූ අතර ඇයගේ සංගීත දිවිය 2003 වසරේ ආරම්භ විය.ඇය සිව්වරක් විවාහ වූ තැනැත්තියකි.ඇයට දරුවන් 4 දෙනකුගේ මවක් වූ අතර ඇයගේ එකම පුත්‍රයා 2020 වසරේදී මරණයට පත් විය.

034



අදහස් (1)

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියට සමුදෙයි

Bamunuarachchi Friday, 13 January 2023 06:52 PM

අයියෝ පව්! උපදින අය කව්රුත් මැරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site