හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණෙන් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලන්ඩනයේදී එල්ලේ උළෙලක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එල්ලේ ලන්ඩන් යයි
මොහාන් Friday, 14 June 2013 11:16 AM
අනාදිමත් කාලෙක ඉඳන්ම ලංකාවේ ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ගොයම් කපා අවසන්වූ පසු වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කළා. මම කුඩා කලත් එහෙමම තමයි. ආදී කාලයේ වෙල් කදුරු ගෙඩියට උන බම්බු පිත්තෙන් ගහල තමයි එල්ලේ ක්‍රීඩාව ආරම්භ වුනේ. එය යුරෝපය හරහා ඇමරිකාවට ගොස් දැන් බේස් බෝල් නමින් නවීකරණය වෙලා. (අ)
රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 01:18 AM
සුද්දෝ හදපු ක්‍රිකට් ක්‍රීඩාව බලන්නවත් වැඩි පිරිසක් කැමති නැහැ.එහෙව් එකේ එල්ලේ බලාවිද? සුද්දන්ට ෆුට් බෝල් ක්‍රීඩාව තරම් දෙයක් තවත් නැහැ. (නි)
පෙරේරා Friday, 14 June 2013 12:06 PM
සුද්දෝ මේවා ගැන දන්නෙ නැති නිසා මොනවා හිතාවිද දන්නෙ නැහැ (නි)
තබුක් සිල්වා Friday, 14 June 2013 12:48 PM
දන් නැති නිසඊ අහන්නේ එහල්ලෙ කණ්ඩායමක් පළමු වතාවටද විදෙස රටකට සංචාරයක යන්නේ (අ)
මල්සරා Friday, 14 June 2013 01:15 PM
දැන් ඇමෙරිකාව කියා ද දන්නේ නැහැ එයාලගෙන් කොපි කලා කියල (අ)
නීල් Friday, 14 June 2013 02:15 PM
එහෙම වෙන්නේ නැහැ මල්සරා, ඇමරිකාවේ පරීක්ෂණයකින් මෑතක සොයාගත්තා ඔවුන්ට එය ලැබුනේ එංගලන්තයෙන් කියා. තව හෙව්වොත් තොරතුරු ලැබෙයි අරබිකාරයෝ යුරෝපෙට(ඉතාලියට) මේ ක්‍රීඩාව හඳුන්වා දුන් බව. (ත)
ඔෂාන් Saturday, 15 June 2013 08:47 AM
රංජනී, අනෙක් අය කියන දේවලින් අපිට වැඩක් නැහැ. හොද වැඩ වලට අපි උදවු කළ යුතුයි (නි)
ඔෂාන් Friday, 14 June 2013 08:06 PM
හොද වැඩක් කොල්ලනේ. මගේ සුභ පැතුම්! (නි)
රුක්ෂාන් Friday, 14 June 2013 10:37 PM
බෝහම හොද වැඩක්
ජගත් Friday, 14 June 2013 10:45 AM
ඕක මොකක්ද ...අපි පර්ත් නුවර හැම අවුරුද්දෙම එල්ලේ තරග තියනවා. (අ)