IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු  අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව  වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූගොඩ ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම ලැබූ මෙම ප්‍රධාන සැකකරු ගේ බිරිදව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් පෙබරවාරි මාසයේදී බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන හෝමාගම මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කල සැකකාරියක වූ මරණකරුගේ බිරිය බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණ නියෝග කරන ලදී.

මරණකරු වූ ආචාර්ය ඩබ්ලිව්.ඒ අමරසිරි මහතා බිරිය සමග ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව අධිකරණයේදී හෙළි විණි. 

එම ඒකකයේ පොලිස් සැරයන් 70701 සම්පත් නිළධාරීයාගේ තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි ව ඇත.

 



අදහස් (2)

එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු

nalin Friday, 19 April 2024 07:48 AM

රටේ නම කැත කරන මේ වගේ මිනිස්සුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනෙ. සංචාරකයකුට ඇවිල්ල කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් වටපිටාවක් හදන්න ඕනෙ.

:       1       2

Dinith Friday, 19 April 2024 01:50 PM

ඒ මොකද්ද කියන්නේ..? සුද්දට වැඩි ගාණට වඩේ විකුණපු නිසා නෙමෙයි මෙයාට මරණ දඬුවම නියමවෙලා තියෙන්නේ. මිනී මැරුමකට. හරියට කියවලා ඉන්න...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site