IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එරාන්ව මීටර් 400 තරගයට වුණත් යවන්න පුළුවන්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එරාන්  වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 තරගයට ඉදිරිපත් කළ හැකි බව කළුතර දිස්ත්‍රික්  මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු එදා ගෝල්ෆේස් පිටියේදී  දුවපු ආකාරය අපි හොඳින් දුටු බව පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එලෙස දිව යා නොහැකි බවද සඳහන් කළේය.

විපක්ෂ නායකතුමා ඒ ස්ථානයෙන් පිටව ගියේ බොත්තම් කාසි වැරදි විදිහට දමාගෙන  බවත් පොලිස් විශේෂ කාර්ය බලකායට පින්සිද්ද වෙන්න  ඔහුගේ ජීවිතය එදා ගැලවුණු බවත් හෙතෙම ප්‍රකාශ කළේය



අදහස් (8)

එරාන්ව මීටර් 400 තරගයට වුණත් යවන්න පුළුවන්

ගමේ එකාලා Thursday, 24 November 2022 04:54 PM

ඔයාවත් තරගයකට යවන්ඩ බැරිකමක් නෑනේ රත්තරනේ?

:       5       23

sharm warn Thursday, 24 November 2022 05:03 PM

ඇයි ඉතින් ඔයාවත් කඬුළු පැනීම, රට හරහා දිවීම වගේ ඒවට යවන්න පුළුවන්නේ. දුවන කෝච්චි වලින් පැනලා මොන තරම් හැකියාවක් තියන. කෙනෙක්ද ඔයා.

:       4       27

sisil Thursday, 24 November 2022 06:31 PM

එරාන් වික්‍රමරත්න සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් පිටියේ සිටියදී සජිත්ගේ වහනය සමග ගැටුණු පුද්ගලයා පිලිබදව සොයාබලන්න. එම අවස්ථවේ සජිත්ගේ වහනය නොනවත්වා වේගයෙන් ඉදිරියට ගමක් කළේය

:       8       10

ඉන්දික Thursday, 24 November 2022 07:04 PM

එරාන් සජිත් නෙවෙයි ඔයාලගේ නායකයා රටෙනුත් පැනල දිව්වා ඒක දැක්කේ නැත්ද ඔය කියෝන කට්ටිය.

:       5       20

sharm warnFriday, 25 November 2022 09:44 AM

ඒක තමයි ඉන්දික. මෙයා තමයි කිව්වේ බැසිල්ට මොළ හතක් තියෙනවා කියලා.

:       0       2

Perera Thursday, 24 November 2022 11:24 PM

තරුණ කොල්ලෝ එක්ක දුවන්න පුළුවන් කියපු හරියට ඇවිදගන්නවත් බැරි ඔහෙලා තවම ගොට්ට අල්ලන නාකි මයිනාව දාන්න 400 දුවන්න

:       0       1

mp Friday, 25 November 2022 05:28 AM

මෙයාට විලිලැජ්ජාව කියන දෙය ඇත්තෙම නැහැ. මෙයාට තමන්ගේ ඇහේ තියන පොල් පරාලය පේන්නේ නැහැ. හැම වෙලේම අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ගැන කතා කරනවා. මේක කටක් නෙවේ. පඩික්කමක්.

:       0       1

Hafeel Friday, 25 November 2022 11:00 AM

මීටර් 400 දුවන එක මොන කජ්ජක්ද. ඔයාට පුළුවන් දුවන කෝච්චියෙන් පනින්නත්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site