සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව මේ මස 31 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන කී‍්‍රඩක සීක්කුගේ ප‍්‍රසන්න සහ වේගපන්දු යවන කී‍්‍රඩක ශාමින්ද එරංග ඇතුළත්ව සිටිති. දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ප‍්‍රසන්න සහ එරංග දස්කම් දැක්වීම නිසා මෙම සංචිතයේ ස්ථානය හිමිව තිබේ. ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:තිලකරත්න ඩිල්ෂාන් (නායක), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, සුරංග ලක්මාල්, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, ළහිරු තිරිමාන්න, සීක්කුගේ ප‍්‍රසන්න සහ අජන්ත මෙන්ඩිස්
2025 නොවැම්බර් මස 17
94
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එරංග - සීක්කුගේ ටෙස්ට් සංචිතයට
සචී Thursday, 18 July 2013 11:09 AM
මගේ සුබ පැතුම් ඔබලා හට! ලංකාදීප අපේ ! (නි)