IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


එයිට්කන්ස් කළමනාකරුවෙක් රහස් පොලිසියේ

සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ ආයතනයක් වන කොළඹ එයිට්ක්න්ස් ස්පෙන්ස් ආයතනයේ විද්‍යුත් දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරාගෙන පෞද්ගලික වාසි ගත්තැයි සැකපිට එම ආයතනයේ හිටපු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය කියයි.

එම සමාගමේ දත්ත පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා  ලබා ගැනීම, එමගින් සමාගමට ලැබෙන ආදායම අහිමි කිරීම හා දත්ත වෙනස් කිරීම   කර ඇති බවට පැමිණිලි ඇතැයි පොලීසිය පවසයි.

අනවසරයෙන් ඇතුළු වූ සැකකරු සංචාරකයන් තම අවශ්‍යතා දන්වා එවන ඊමේල් පණිවුඩ ලබා ගෙන, ආයතනයෙන් ලබා දෙන පහසුකම් සියල්ල   පිටතදී ලබා දෙමින් මුදල් උපයා ගෙන ඇත්දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරු 1992 සිට 2007 දක්වා එම ආයතනයේම කළමණාකරුවකු ලෙස සේවය කර ඇත.



අදහස් (0)

එයිට්කන්ස් කළමනාකරුවෙක් රහස් පොලිසියේ

සිල්වා Wednesday, 20 February 2013 04:24 PM

අනේ මන්දා (දී)

:       0       0

චමින්ද Monday, 18 February 2013 07:54 PM

තමන් දන්න දැනුම හොද දෙයකට යොමුකරනවා නම් අද අපේ රටට තොච්චර ආඩම්බරයක්ද?(නදී)

:       0       0

වරුණ Monday, 18 February 2013 01:03 PM

කාපු පතේ පහරන අය තමා ඉන්නේ . (ස)

:       0       0

ශානිකා Monday, 18 February 2013 01:07 PM

සොයා බලන්න...සොයා බලන්න...(දී)

:       0       0

සරත් Monday, 18 February 2013 01:27 PM

දන්න කියන අයනේ.... (ස)

:       0       0

අනුර Monday, 18 February 2013 01:49 PM

කාපු පතේ පහරනවා කියන්නේ ඕකනේ... මුල අමතක කරලා . (ස)

:       0       0

ප්‍රසන්න Monday, 18 February 2013 02:41 PM

ඔය සමාගමේ ඉහළම පුටුවේ ඉදලා ලොක්කෝ සේරම එකයි. මෙයාලගේ ප්‍රශ්න ජනතාවට වැඩක් නහැ.(නදී)

:       0       0

රිස්වාන් Monday, 18 February 2013 03:03 PM

අපි දන්න තව අය ඉන්නවා ඕකේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site