එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් අබ්දුල්ලාහ් බින් අල් නයාන් විදේශ ඇමැති දෙදින නිල සංචාරයක් සඳහා අද (3) ශ්‍රී ලංකාවට ආවේය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ද්විපාර්ශික සබඳතා නව රජය යටතේද වර්ධනය කර ගැනීමේ අරමුණෙන් දිවයින පැමිණි බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඔහු මංගල සමරවීර විදේශ ඇමැතිද රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එමීර් විදෙස් ඇමැති ලංකාවේ
තිලක්-ඩුබායි Thursday, 03 September 2015 02:16 PM
හරිම සතුටුයි. (නි)
සිල්වා Thursday, 03 September 2015 05:21 PM
බොහොම හොඳයි (නි)