කොට්ටාව මත්තේගොඩ නිවසක පදිංචි 86 හැවිරිදි මාතාවකගේ එම්බාම් කළ සිරුර යළි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි. එම කාන්තාව ස්වභාවිකව මරණයට පත් වු බවට ග්‍රාමසේවක සහිතකය මත සිරුර අද මිහිදන් කිරීමට නියමිතව තිබිණි. එතෙර සිටි ඇගේ බාලදියණිය මරණය සැකසහිත බවට කළ පැමිණිල්ලෙන් පසු සිරුර යළි කළුබෝවිල රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කරන්නැයි අධිකරණය නියෝග කළේය
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එම්බාම් කළ සිරුර යළි පරීක්ෂණයට
රිචි බාලසුරිය Saturday, 01 August 2015 09:33 PM
එතෙර සිට දියණිය කරනා වැඩ ජීවත්වන කාලයේ සොයාබැලුවා නම්, ඇය අම්මා ළඟ සිටියා නම් මීට වඩා අගයකි (නි)