මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බවත් පිරිසිදු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමක් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බදාදා ගම්පහ පැවැති එජාප ක්‍රියාකාරීන් හමුවකදී පැවසීය.
‘එදා ඩී.එස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මහත්වරු වැනි ශ්‍රේෂ්ඨ නායකයින් මේ රට සේවය කළේ තමන්ගේ දේපළ රටේ ජනතාව වෙනුවෙන් වැය කරමින්. නමුත් අද දේශපාලනඥයින් රටේ ජනතාවගේ සම්පත් සූරාකමින් දේශපාලනය කරන තත්ත්වයකට පත්ව තිබෙනවා‘
ඡායාරූප - තිලකරත්න දිසානායක
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එදා සහ අද නායකයන්ගේ වෙනස ආරක්ෂක රාජ්‍ය ඇමැති කියයි
අජිත් Thursday, 30 July 2015 06:09 AM
හොඳ අදහස් අගෙයි ඇමතිතුමා ඔබට ජය. (ම)
නයෝමි Friday, 31 July 2015 10:22 AM
සත්තකින්ම ඇත්ත ඇමතිතුමා. මේ රට අගාධයට ගිහින් තියෙන්නේ මහත්මා දේශපාලනය වෙනුවට රස්තියාදුකාර දේශපාලුවෝ ඇතුළට දාගත් නිසයි. උගත් බුද්ධිමත් හැමෝම ඇමතිතුමාගේ අදහස සමඟ එකතුවනු ඇති. ඡන්දදායකයිනි, බුද්ධිමත් උදවිය පමණක් පාර්ලිමේන්තුවට යවන්න. (නි)
ධම්ම Thursday, 30 July 2015 07:31 AM
අජිත්, එතුමා මෙතන ජේ ආර් ගේ නම සඳහන් කර නැත්තේ ඒ නිසා වෙන්න ඕන. කෙසේ වෙතත් අපේ මුදුන් මල්කඩක්වන් කැළණි විහාරය විජේවර්ධනලා නොහිටින්න ඔය තත්වයේ නොතිබෙන්න පුළුවන්. හෙලේනා විජේවර්ධන මැතිණියට පුණ්‍යානුමෝදනා වේවා! (නදී)