IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එතෙර නිරික්සුවෝ ඡන්ද පොළේ

කරන්දෙණිය, අම්බලන්ගොඩ, බලපිටිය හා බෙන්තර ඇතුළු ප්‍රදේශවල ඡන්ද දායකයෝ උනන්දුවෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා අද (17) ආහ.

කොළඹ විශ්ව විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේද බොහෝ ඡන්ද දායකයෝ පිරිසක් උනන්දුවෙන් පැමිණ ඡන්දය භාවිතා කළහ.

ආබාධිතයෝ, වයෝවෘද්ධයෝ හා තරුණයෝත් මේ අතර වූහ. විදේශීය ඡන්ද නිරීක්ෂකයෝද එම මධ්‍යස්ථානයේ රැඳී සිටියහ.

කොළඹ දිස්ත්‍රික්කය

_H1_0348 _H1_0374 _H1_0381 _H1_0398 DSC_6414

ඡායාරූප - ශාන්ත රත්නායක

ගාල්ල දිස්ත්‍රික්කය

වීඩියෝ - ශාන්ත රත්නායක

වීඩියෝ - දීපාල් ද සිල්වා

 

 



අදහස් (0)

එතෙර නිරික්සුවෝ ඡන්ද පොළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site