
(එච්. චන්දන )
කල්පිටිය, කන්දකුලිය හා තුඩාව වෙරළ තීරයේ මේ දිනවල දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව යෙදෙන විදේශකයින් විශාල පිරිසක් මේ දිනවල දක්නට ඇත.
ඉතා තද අවු රශ්මියක් පවතින අතර සෑම දහවල් 1.30 සිට පස්වරු 4.30 කාලය තුල පවතින අධික සුළං තත්වය නිසා මෙම ක්‍රීඩාවට ඉතා යෝග්‍ය බව එම ක්‍රීඩාවේ නිරත විදේශිකයෝ සඳහන් කරති.
ඔස්ට්‍රීයා , ජර්මනිය , කැනඩාව , ස්විස්තලන්තය ඇතුළු විදේශ් රටවල් රැසකින් පැමිණි පිරිස මෙම ක්‍රීඩාවේ නිරත වෙති
සති දෙකක් , තුනක් වැනි කෙටි කාලයකට ලංකාවට පැමිණි මෙම සංචාරකයන් වැඩි පිරිසක් දිනපතා මෙම ක්‍රීඩාවේ නිරත වී යළි ඔවුන්ගේ රටවල්වලට යන බව ශ්‍රී ලාංකික පුහුණු කරුවෝ පවසති.
දිවයින විශාල විදේශ් මුදලක් ගලා ඒමට ඇති හොදම මාර්ගයක් වන කල්පිටිය ප්‍රදේශයේ දිය මත ලිස්සා ( KITE SURFING ) ක්‍රීඩාව සිදු කරන කන්දකුලිය හා තුඩාව යටිතල පහසුකම් සපයා විදේශකයන් දිරිමත් කිරීම කල්පිටය අර්ධදීපයටම විශාල පිටුවහලකි.







2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එතෙරින් ඇවිත් කල්පිටියේ දියමත ලිස්සයි