IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එතනෝල් තොගයේ 96%ක් මද්‍යසාර

නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ එතනෝල් ස්ප්‍රීත්තු තොගයේ සියයට 96ක ප්‍රතිශයක් මද්‍යසාර ඇති බවට තහවුරු වුණැයි රජයේ රස පරීක්ෂකවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

පසුගිය මාර්තු 13 වැනිදා නීතිවිරෝධීව මෙරටට ආනයනය කර තිබූ එතනෝල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 11කට අධිකය.



අදහස් (0)

එතනෝල් තොගයේ 96%ක් මද්‍යසාර

අචිනි Thursday, 25 April 2013 10:18 AM

ඔච්චරයිද ඉතින්? (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 10:00 PM

ඇති යන්තම්. ස්ප්‍රීතු ඇල් වතුර වෙන්න කලින් වාර්තාව ලැබුණු එක. (නි)

:       0       0

පෙ‍රේරා Thursday, 25 April 2013 10:53 AM

රට කරවන්නෝ මේවාට නිසි දඩුවම් නොදේ නම් නුදුරු දිනෙක ඔවුන් සියලු දෙනාට ජනතා අධිකරණය විසින් නිසි දඩුවම් ලබා දේවි. (නි)

:       0       0

වීරසේකරගේ Wednesday, 24 April 2013 10:39 PM

මතට තිත.! (නි)

:       0       0

ටිබා Wednesday, 24 April 2013 10:53 PM

මධ්‍යසාර කියන්නෙ 96% එතනෝල් තමයි. (නි)

:       0       0

උපුල් Thursday, 25 April 2013 02:06 AM

ඒක "එතනෝල් ස්ප්‍රීත්තු" තොගයක් නම්, මධ්‍යසාර හැර වෙන මොනවා තියෙන්නද? (නදී)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 02:27 AM

ඔය ටික රාජසන්තක කරලා වැරදිකාරයින්ට දඩුවම් දීලා ඉක්මනට ඉවරයක් කරලා දාන්නකෝ, අපිට දැන් අහලම එපාවෙලා. (නි)

:       0       0

අපොන්සු Thursday, 25 April 2013 04:41 AM

තහවුරු උනා . ඉතින් ,ඉතින්....?(නදී)

:       0       0

උපාලි Thursday, 25 April 2013 06:33 AM

96% ක මද්‍යසාර සහිත ස්ප්‍රීතු ගෙන්වීම දැන් නීතිගතයිනේ. ඔන්න ඕක අමතක කරල දාන්න. අර අහිංසක මනුස්සයාවත් ගෙදර යවන්න අනේ! (නි)

:       0       0

රත්නසිරි Thursday, 25 April 2013 02:11 PM

වැරදිකරු නිදහස් කරනු! දඩුවම් ලබා දුනහොත් මෙරට ශ්‍රී ලංකාව කියා ජාත්‍යන්තරට අදුනා ගැනීමට නොහැකි වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site