එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සර මහා සමුළුව කොළඹ කැම්බල් පිටියේ දී සෙනසුරාදා (10) වැනි දා පැවැත්වීමට නියමිය.
ඒ වෙනුවෙන් කැම්බල් පිටිය මේ වන විට ලහිලහියේ සූදානම් කෙරෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එහි ගියේය.
පක්ෂ සමුළුවට පැමිණිනෙ සියලු පාක්ෂිකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
එජාප 70 සංවත්සරය සෙනසුරාදා
කපිල Thursday, 08 September 2016 03:09 PM
ජයවේවා.(හේ)
රොහාන් Friday, 09 September 2016 06:44 AM
ඔය සැමරුම් වලට කලින් ජනතාවට සහන දෙන්න . (ම)
සජී Friday, 09 September 2016 04:06 AM
ඔයාල මේ අවුරුද්ද හොඳටම සමරන්න. මොකද අවුරුදු 65ක් ප්‍රධාන විරුද්ධ පක්ෂය වුණ නිදහස් පක්ෂයේ මේ අවුරුද්දෙන් පස්සේ නැත්තටම නැති වෙන නිසා (බ)
අබේගුණසේකර Thursday, 08 September 2016 01:39 PM
ජයවේවා (බ)