කොළඹ මහ නගර සභා අතිවිශිෂ්ට ජයග‍්‍රහණයත් සමග එක්සත් ජාතික පක්ෂයේ විජයග‍්‍රාහී ගමන ඇරැඹි ජනතා විරෝධී ආණ්ඩුවේ අවසානය සනිටුහන් වුයේ යැයි පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවැසීය. රජයේ ඉහළ නිලධරයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග‍්‍රහය උල්ලංඝණය කරමින් සන්ධානයේ පුරපති අපේක්ෂක ජයග‍්‍රහණය වෙනුවෙන් දේශපාලනය කරමින් එල්ල කළ සියලූ බලපෑම් සහ තර්ජන සියල්ල ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ ඡන්ද දායකයන් රජයට හොඳ පාඩමක් ඉගැන්වූයේ යැයිද පක්ෂයේ සියල්ලන්ම එකට එකතු වී සහයෝගයෙන් වැඩ කළොත් ජයග‍්‍රහණය නියත යැයිද ඔහු කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
එජාප මහ ලේකම් උදම් අනයි