අගලවත්තේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතා ප්‍රසිද්ධියේ දන ගස්වා පහර දුන්නේයැයි සැකපිට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම (එජාප) ලබන සිකුරාදා (06) තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මතුගම මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
හඳුනාගැනීමේ පෙරට්ටුව අද පැවැත්වීමට නියමිතව තිබුණ ද පැමිණිල්ලේ සාක්කිකරුවෙක් පැමිණ නොසිටියේය.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප මන්ත්‍රී පාලිත යළි රිමාන්ඩ්
ඩබ්ලිව්.ජේ.ප්‍රේමදාස Tuesday, 03 February 2015 09:06 AM
මමත් පොදු අපේක්ෂක මෛත්‍රී මැතිතුමාට උදව් කරපු කෙනෙක්.මෙහෙම තමයි වෙන්න ඕනේ.සියලු දෙයක්ම විනිවිද භාවයක් තිබිය යුතුයි.ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා ආදාල වෙන්නේ නැහැ.වැරදි කලොත් අනිවාර්යෙන්ම දඩුවම් විඳිය යුතුයි.(දිල්)
දිලාන් Monday, 02 February 2015 10:44 AM
මාධ්‍ය වාරණ එහෙම නෑ නේද?(දිල්)