එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් පෙන්වමින් කළ කතාවක් නිසා ඇතිවූ ගාලගෝට්ටිය මැද්දේ ඔහු නම් කිරීමෙන් අනතුරුව වේත‍්‍රධාරී විසින් ඉවත් කරනු ලැබීමට පෙර පිටවී ගියේය. රැස්වීමද මිනිත්තු දහයකට කල් තැබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
එජාප මන්ති‍්‍ර එළියට