IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප මන්ත්‍රීගේ හෝටලයට වෙඩි

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට කරුවලගස්වැවදි අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වි ඇතැයි පොලිසියට පැමිණිළි කැර ඇත.අඩු ගණනේ වෙඩි ප්‍රහාර 24 පමණ වීදුරු වලට වැදී තිබේ.
කරුවලගස් වැව පොලිසීය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සිවිල් ආරක්ෂක කඳවුර, පොලිස් මුරපොළ සමීපයේ මෙම හෝටලය පිහිටියේය.

e d c a b e c

ඡායාරූප රෝවන් පෙරේරා



අදහස් (0)

එජාප මන්ත්‍රීගේ හෝටලයට වෙඩි

සමීර සාලින්ද Monday, 29 September 2014 10:35 AM

ඒක තම බන්දුල ආණ්ඩුවට අපිත් කියන්නේ (දී)

:       0       0

ගජමැන් Monday, 29 September 2014 10:51 AM

අවි ගත්තෝ අවියෙන්ම නසිති.(දී)

:       0       0

කුමාර් Monday, 29 September 2014 11:07 AM

ආරක්ෂාවට තැබූ තුවක්කු නිකම්ම පත්තුවෙලාද දන්නෙත් නැහැ (නි)

:       0       0

පිටිගල Monday, 29 September 2014 04:13 AM

ඔය එයාම වෙඩි තියාගෙන වෙන්න බැරිද. (දී)

:       0       0

නන්දා Monday, 29 September 2014 05:08 AM

මට මොකුත් ඇහුනේ නැහැ (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 29 September 2014 05:16 AM

තල වැපුරුවම මුං නෙලන්න බැහැනේ..මුං වැපුරුවම තල නෙලන්නත් බැහැ. (දී)

:       0       0

ශාන්ත Monday, 29 September 2014 05:37 AM

මෙහෙම වෙඩි තියන්න පුළුවන් නම් නිතිය මොකටද (දී)

:       0       0

පෙරේරා Monday, 29 September 2014 05:42 AM

බලන්න පොලිසිය ඕක කරපු අයව අල්ලලා උසාවි දාල හිරේ යවන හැටි. (දී)

:       0       0

කේෂර Monday, 29 September 2014 05:44 AM

මේවාට අපිනම් සම්භන්ධ නැහැ (දී)

:       0       0

මංජු Monday, 29 September 2014 06:13 AM

පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕවගේ දේවලට (දී)

:       0       0

මංජු Monday, 29 September 2014 06:11 AM

මොකටද මගේ කට.(දී)

:       0       0

නන්දා Monday, 29 September 2014 06:55 AM

මේවා පුද්ගලික ප්‍රශ්න අපි මැදිහත් වෙන්න ඕනේ නැහැනේ (දී)

:       0       0

ප්‍රනාන්දු Monday, 29 September 2014 06:56 AM

හෝටලේට වෙඩි තිබ්බට කමක් නෑ මහත්වරුනි මිනිස්සු මරන්ඩ නම් එපා. පුත්තලම් දිස්ත්‍රික්කයේ නිල නොවනආයුධ තියෙන පාටයි. දැන්මම මේවා අත් අඩංගුවට ගන්ඩ. (දී)

:       0       0

රාමනායක Monday, 29 September 2014 07:21 AM

ආ... බන්දුල.. කාලද ඉන්නේ (දී)

:       0       0

සමන් Monday, 29 September 2014 07:47 AM

හැමෝම එකයි (දිල්)

:       0       0

නිරාන් Monday, 29 September 2014 09:06 AM

මේ බල්ලෝ දාලා හින්ස්සනේ නැතිව එනවද ? (ස)

:       0       0

හර්ෂ Monday, 29 September 2014 09:25 AM

මේවා අපි බලාපොරොත්තු විය යුතු දේවල් (දී)

:       0       0

ධම්ම Monday, 29 September 2014 09:32 AM

තල වපුරන්නේ නැහැ. වපුරන්නේ වෛරය. (දී)

:       0       0

කසුන් Monday, 29 September 2014 09:37 AM

චාමිකගේ කතාව හරි (දී)

:       0       0

චාමික Monday, 29 September 2014 09:34 AM

වල් වැදුන තැනක මොනවා වැපිරුවත් කිසිම දෙයක් නෙලා ගන්න බැහැ වල්පැල ඇරෙන්න. (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 29 September 2014 05:53 PM

රටක නීතියේ ආධිපත්‍යය විනාශ වෙනකොට අනෙකුත් සියල්ලමත් විනාශ වෙනවා. (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 29 September 2014 09:46 AM

සජිත්ගේ බැනර් කපන්න සභාපතිට හැකිද? පොලිසියට ඒවා බාරදිය යුතුයි (නි)

:       0       0

චතුරංග Monday, 29 September 2014 07:31 PM

මේවා අපිට නම් සාමාන්‍ය සිද්දි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site