IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාප බල කණුවක් නිහඬ වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු, ඇමතිවරයකු,  ඌව හා මධ්‍යම පාළාතේ ආණ්ඩුකාරවරයකු වූ පී සී ඉඹුලාන මහතා (91) අභවප්‍රාප්ත විය. 1960 ජූලියේදී රුවන්වැලලෙන් පාර්ලිමේන්තුවට තේී පත්වූ ඔහු ඩඩ්ලි සේනානායක රජයේ කෘෂිකර්ඹ නියෝජ්‍ය ඇමති විය. ජේ ආර් ජයවර්ධන රජයේ පළාත් පාන නියෝජ්‍ය ඇමති ද, ප්‍රේමදාස රජයේ කම්කරු ඇමති ද විය. ඉඹුලාන මහතා 1940 දී රුවන්වැල්ල දෙහිගම්පල් කෝරලයෙන් සහ පහතබුලත්ගම ගම්කාර්ය සභාවෙන් දේශපාලන ඇරඹීය. ඌව පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වූ ඔහු 1994 දී දේශපාලනෙන් විශ්‍රාම ගන්නා තුරු මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වූ ඉඹුලාන මහතා චාම් ගතිගුණවලින් හෙබි බොහෝ නිහතමානී හා මහජන ආදරය දිනාගත් පුද්ගලයෙක් විය. අවසන් කටයුතු රුවන්වැල්ලේදී සඳුදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

එජාප බල කණුවක් නිහඬ වෙයි

ලලිත් Monday, 01 October 2012 02:20 AM

ඔබලා වැනි එජාප බලකණු එකින් එක වැටීගන යද්දී , තියෙන ගල් කණුත් ආණ්ඩුව පැත්තට බර වෙද්දී අන්තිමේදී ඉතුරු වෙන්නේ කුණු ටික විතරයි. ඔබ වැනි ඒ එදා එජාපය බැබලවූ බලකණු වලට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

අහමඩ් Monday, 01 October 2012 08:04 AM

ඔබෙන් පසු රුවන් වැල්ලට කිසිවෙකු කල කිසිවක් නැත .(ස)

:       0       0

සුජී Monday, 01 October 2012 08:41 AM

ඔබ කරපු දෙයක් විතරයි රුවන් වැල්ලට ඉතුරු උනේ . ඔබට නිවන් සුව .(ස)

:       0       0

සරත් Monday, 01 October 2012 09:09 AM

මන්ත්‍රීතුමනි , ඔබට නිවන් සුව .(ස)

:       0       0

සමන් Sunday, 30 September 2012 05:24 PM

අපි ඔබට ආචාර කරනවා ඉඹුලාන මහතාණනි, (ස)

:       0       0

රංජිත් Monday, 01 October 2012 11:00 AM

හොරකම් නොකර, දේශපාලනය වෙනුවෙන් තම දේපළ කැපකළ හොද දේශපාලඥයෙක්.ඔබට නිවන් සුව! (නි)

:       0       0

කුමාර Sunday, 30 September 2012 06:21 PM

නිවන් සුව ලැබේවා. ! (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 06:24 PM

ඔබතුමාට නිවන්සුව (ස)

:       0       0

යොහාන් Sunday, 30 September 2012 06:50 PM

ඉඹුලාන ඇමතිතුමනි, එබේ කාලේ යූ.එන්.පී. නොවෙයි අද තියෙන්නේ. ඊට වඩා වෙනස්. ඔබට කලකිරීමකුත් තිබෙන්න ඇති දේශපාලනය ගැන නේද ?(ස)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 06:57 PM

ඔබට සුවබර නින්දක් (ස)

:       0       0

නිරාන් සෞදි Sunday, 30 September 2012 08:04 PM

නිවන්සුව අත්වේවා !!!! (ස)

:       0       0

තුවාන් Sunday, 30 September 2012 09:31 PM

ඔබ ලක්මව වෙනුවෙන් කළ සේවය අපි කිසි දින අමතක නොකළෙමු. ඔබට නිවන් සුව (ස)

:       0       0

අජිත් කොස්තා Sunday, 30 September 2012 09:43 PM

ඉඹුලාන ඇමතිතුමනි,ඔබට නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

ශ්‍රීමාල් Sunday, 30 September 2012 09:38 PM

ඔබට නිවන් සුව ! (ස)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 11:25 PM

ඔබ වැන්නන්ගේ අවශ්‍යතාවය දැනුයි හොදටම දැනෙන්නේ. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 11:29 PM

ඔබවැනි අවංක ඇමතිවරුන් අද එජාපයේ නැත. මාගේ කණගාටුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site