IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප ප්‍රා මන්ත්‍රී අත්අඩංගුවට

මගුල් ගෙදරකදී පුද්ගලයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේෂල රංජිත් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

එජාප ප්‍රා මන්ත්‍රී අත්අඩංගුවට

ජයසිංහ Monday, 01 July 2013 12:00 PM

දැන් මිනිස්සු කන්නේ බොන්නේ මගුල් ගෙවල් වලදී විතරයි. කොස්තාපල් මන්ත්‍රිලා සියල්ල එදාට චන්ඩි වෙනවා. (දී)

:       0       0

ශානිකා Monday, 01 July 2013 12:35 PM

මොන පක්ෂයේ වුනත් මන්ත්‍රීලගේ තරම පේනවනේ. අපේ මෝඩ මිනිස්සු දුවලා ගිහින් උදෙන්ම කතිරේ ගහලා පත්කරන,ප්‍රාදේශීය සබාවල ඉන්න මන්ත්‍රීලට තමා මේ නඩු සේරම වැටෙන්නේ (දී)

:       0       0

ඩිල්ෂාන් Monday, 01 July 2013 07:38 PM

ඔය මොනවා කලත් මිනිහා පස්සෙන් කටු කන බල්ලෝ ඉන්නවා සහයට.(නදී)

:       0       0

නිල්මිණි Monday, 01 July 2013 01:24 PM

ඉදල හිටලා ඔය විපක්‍ෂයෙනුත් කෙනෙක් ඉන්න එක හොදයි (දී)

:       0       0

භද්‍ර Monday, 01 July 2013 02:11 PM

ජනාධිපතිතුමනි, සෑම ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට සහ පව්ලේ සැමට වසරක කරාටේ පුහුණුවක් ලබා දෙන්න (දී)

:       0       0

පෙරේරා Monday, 01 July 2013 09:22 AM

පක්ෂේ මොකක් වුනත් හුඟක් දේශපාලඥයන්ගේ පැටිකිරිය දැන් අපිට ඉතාමත් පැහැදිලියි. මෙහෙම අයටද ලංකාවේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ. (නි)

:       0       0

රත්න Monday, 01 July 2013 09:24 AM

මෙවා පලකරන මාධ්‍ය සදහා අචාර්‍ය් ධර්ම පද්ධථියක් වහාම ගෙනෙනු. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 01 July 2013 02:46 PM

අද කාලේ දේශපාලකයෙක් කළ යුතුම වැඩක් තමයි ඔහු කරලා තියෙන්නේ. ඉතින් කවුරුත් එකතුවෙලා මේ සුදුසුකම් සපුරපු කෙනා පාර්ලිමේන්තු යවන්න. (දී)

:       0       0

රත්නායක arachchige Monday, 01 July 2013 09:32 AM

ලංකාවේ පොලිසිය කොතරම් දක්ෂද ,විපක්ෂයේ අය ඉක්මනින් අත් අඩංගුවට ගන්නවා.(නදී)

:       0       0

ශෙනාල් Monday, 01 July 2013 09:47 AM

අනේ මන්ත්‍රීතුමා මගුල් ගෙදර ගිහිල්ලත් කරගන්න දේවල් ....? (නි)

:       0       0

ජෝයි Monday, 01 July 2013 10:01 AM

ඔය තියෙන්නේ..... තවත් ප්‍රාදේශීය සබා වැඩක්. ඡන්දෙ දුන්න අයට අප්‍රමාන සන්තෝෂයිලු (දී)

:       0       0

අචිනි Monday, 01 July 2013 10:05 AM

විපක්ෂයේ නිසා මරණ දඩුවම දිය යුතුය.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 01 July 2013 10:18 AM

පක්ෂ විපක්ෂ කොහොම වුනත් ප්‍රාදේශීය දේශපාලඥයො නම් රටට තනිකරම බරක් වෙලා තියෙන්නෙ (දී)

:       0       0

තමර Tuesday, 02 July 2013 02:05 AM

මේ රන්ජිත් නම් හොද කෙනක් (නි)

:       0       0

සුපුන් Monday, 01 July 2013 10:38 AM

ඔකේ ඉන්නෙම ඔය වගේ වැඩ කරන අයම තමයි. ඡන්දයක් නම් දිනන්නෙ නැහැ කවදාවත් (දී)

:       0       0

රනි Monday, 01 July 2013 10:55 AM

මේ යකාට මන් කිව්වනේ අහු වෙන්නේ නැතිව වැඩේ කරන්න කියලා.කොහෙද මුන්ට හරියක වැඩක් වත් කර ගන්න බැහැනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site