කොළඹ, මහනුවර, මාතර, නුවරඑළිය සහ දෙහිවල - ගල්කිස්ස යන මහ නගර සභා සඳහා නගරාධිපති අපේක්ෂකයින් නම් කරමින් එක්සත් ජාතික පක්ෂය ඊයේ (25) පළාත් පාලන ආයතන 23 සඳහාම නාම යෝජනා බාරදුන්නේය.කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල්, මහනුවර නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න, මාතර නගරාධිපති අපේක්ෂක ලෙස හිටපු නගරාධිපති උපුල් නිශාන්ත. නුවරඑළිය නගරාධිපති අපේක්ෂක හිටපු නගරාධිපති චන්දනලාල් කරුණාරත්න සහ දෙහිවල - ගල්කිස්ස නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු නගරාධිපතිනි සුනේත‍්‍රා රණසිංහ යන මහත්ම මහත්මීහු නම්කරනු ලැබ සිටිති. එජාප අපේක්ෂක සංඛ්‍යාව 532 කි.
2025 නොවැම්බර් මස 17
94
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
934
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
එජාප පුරපති අපේක්ෂකයෝ.
ජානක Thursday, 25 August 2011 06:06 PM
මේකෙනුත් අපත් නැති වෙනවා.