IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එජාප නීතිඥ සංගමයටත් වාරණයක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නීතිඥ සංගමයට නිලධරයන් පත් කිරීම බල රහිත කරමින් කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද අතුරු වාරණයක් නිකුත් කෙළේය. ලබන 23 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස ද  එහි නිලධරයනට නියෝග කෙළේය. හිටපු මන්ත්‍රී මහේන් ගුණසේකර මහතා එම අතුරු වාරණය ඉල්ලා සිටියේය.



අදහස් (0)

එජාප නීතිඥ සංගමයටත් වාරණයක්

අමිල කටුනායක Thursday, 09 August 2012 05:04 PM

රනිල්, නොසැළෙන නායකයෙක් වෙන්න හිතට ගන්න. (නි)

:       0       0

රංජිත් Thursday, 09 August 2012 05:32 PM

රනිල් මහත්තයත් මහජන මතයට කන් දිය යුතුයි. (නි)

:       0       0

මාලිකා Thursday, 09 August 2012 05:34 PM

මේ ගොල්ලෝ ටික දවසකින් අධිකරණ නියෝග වලින් තමන්ට ඕනෑ අය නායකත්වයට පත්කරගනීවි. අපිට නම් පෙනෙන්නේ මේ දෙගොල්ලෝම ආණ්ඩුවට කැමතියි වගේ. මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී ඡන්දයක් වෙලාවේ පක්ෂය ඇතුළේ ගැටළු ඇතිකරනවා. සමහර මාධ්‍ය 'බ්රේකින් නිවුස්' දාලා රටට ම පෙන්නනවා. රටේ විපක්ෂයක් නැහැ. මහජනතාව මේ ප්‍රෝඩාකාර දේශපාලකයින් පන්නා දමා නව පාලනයක් බිහි කර ගන්න ඕනෑ. (නි)

:       0       0

නිරේශ් Thursday, 09 August 2012 06:38 PM

18 වාරයක් ජනතාව එපා කියද්දිත් නායකත්වය අත හැරලා ,ජන මතයට ගරු නොකර ඉන්නේ නියම මහත්වරු නම් නොවේ.තණ්හාව වේදනාවේන් කෙලවර වන්නේ වේදනාවෙනි. (නි)

:       0       0

ඩයස් Thursday, 09 August 2012 06:50 PM

ගරු රනිල් මහත්තයාණෙනි, එක්සත් ජනතා පාක්ෂිකයන්ට කන් දෙන්න. (නි)

:       0       0

නෆ්හාන් Thursday, 09 August 2012 01:04 PM

එක්සත් ජාතික පක්ෂයම දේශපාලනයෙන් වාරණය වෙලා ඉවරයි. (නි)

:       0       0

රණසිංහ Thursday, 09 August 2012 01:31 PM

නියමයි...(ස)

:       0       0

මන්සාර් Thursday, 09 August 2012 01:34 PM

රනිල් මහත්තයා නැත්නම් මේ සියලුම ප්‍රශ්න ඉවර වෙයිද? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 02:07 PM

ඇති වැඩකුත් නැහැ. ඒත් නිකන් ඉන්නෙත් නැහැ. (නි)

:       0       0

Sahehar Dawood Thursday, 09 August 2012 03:21 PM

පක්ෂයටත් වාරණයකළොත් නිමයි.. විහිළු නෙමෙයි ප්‍රධාන පක්ෂයක් මෙහෙම වෙනවානම් අනේ මංදා...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site