IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප දුම්රිය චාරිකා මුල්වටය කොල්ලුපිටියෙන් අවසන්

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ  දුම්රිය නිරික්ෂණ චාරිකාවේ මුල් වටය අද උදේ කොල්ලුපිටියෙන්  අවසන් විය.

දෙවැනි වටය ඔවුන් අලුත්ගම දක්වා මගින්ගේ ප්‍රශ්න  ගැන  සාකච්ඡාකිරිමට නියමිතය



අදහස් (0)

එජාප දුම්රිය චාරිකා මුල්වටය කොල්ලුපිටියෙන් අවසන්

පැතුම් Monday, 11 August 2014 05:39 AM

අඩුම තරමේ කාට හරි මේ රටේ දුම්රියේ යන මගීන් ඉන්නවා කියන එක මතක් උන එකත් ලොකු දෙයක්. (නදී)

:       0       0

වසන්ත Monday, 11 August 2014 05:53 AM

හොඳ දුම්රිය ජපානේ වගේ රටකින් ගෙන්වන්ද,සේවකයින්ට පඩිත් වැඩි කරන්ඩ, හොඳ සේවයක් කලට වෙලාවට දෙන්න ,ගාස්තුවත් ටිකක් වැඩි කාට කමක් නෑ. මුහුදු බද දුම්ර්රිය පුත්තලම දක්වා දිවෙන හරිම කබල්. මිගමුව ,ගුවන්තොටුපොළ සිට කටුනායක දක්වා සුපොගභෝගී විශේෂ දුම්රියක් දැම්මොත් හොඳයි. (දී)

:       0       0

ශාන්ත Monday, 11 August 2014 06:00 AM

විපක්ෂයේ ඉන්නකොට ඔක්කොම හොයනවා. 2001/2004 කාලේ ඔහොම හෙව්වා නම් තවම තියෙන්නේ එජාප ආණ්ඩුවක්නේ (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 11 August 2014 06:20 AM

අනේ මන්දා බලේට එන්න දගලන දැගලිල්ලක් (දී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 11 August 2014 07:08 AM

අර නියඟයෙන් පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගිහින් දුන්නා නම් යන තැනකට වත් වැඩක් සිද්දවෙයි (නදී)

:       0       0

අංජන Monday, 11 August 2014 07:33 AM

මේගොල්ලෝ විකුනන්න හිටපු දෙපාර්තමේන්තුව තාම රජය යටතේ තියන එක ගැන හොයන්න ගියාවත්ද කියල හිතෙනවා. නැත්නං 2020 විතර විකුනන්න පුළුවන් ද කියල බලන්න ගියාවත් දෝ කියල හිතෙනවා. (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 11 August 2014 08:25 AM

නියමයි එජාපය (දී)

:       0       0

චමින්ද Monday, 11 August 2014 08:23 PM

අර කිව්වත් වගේ,මේ කරන දේවල් ප්‍රායෝගික නැහැ.සංවර්ධිත රටක නම්, විපක්ෂය පෙන්වන රජයේ අඩුපාඩු වලට ක්‍ෂණික විසඳුම් රජයෙන් ලබාගත හැකියි.නමුත් අපි හිතන්න ඕනෑ අපේ රට, සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා.ඒ කියන්නේ, මොනතරම් අඩුපාඩු පෙන්නුවත් වැඩක් නැහැ.ඒවාට විසදුම් නැහැ. (නි)

:       0       0

කිරන් Monday, 11 August 2014 03:53 AM

මොනවා කියන්ටද අප්පා. මෙව්වට මට දෙකොනෙන් හිනා. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්ධන Monday, 11 August 2014 04:09 AM

දුම්රිය නිරීක්ෂනයත් සුපර් ස්ටාර් වගේ තරඟයක්' 1 වටය අද අවසන් .2 වටය - අවසන් වටය දක්වා යන්ට ඕන නම් හොඳට පුරුදු පුහුණු විය යුතුයි. එස්.එම්.එස් .අවශ්‍ය නම් (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 11 August 2014 04:22 AM

ඔය ගමන් වලින් ජනතාවට ප්‍රයෝජනවත් දෙයක් ලැබෙන්නෙ තමන් පාලනය කරන කාලයේ ගියා නම් තමයි. නැත්නම් ඉතිං කියන කථා තමයි මිනිස්සුන්ට අහන්න වෙන්නෙ. ඔබ තුමන්ලගේ ඒ කථා අහලා දුම්රිය 10ක් 15ක් ගෙන්නුවොත් අමතක වෙලා කෝච්චි කන්නද කියලා අහන්නත් එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 318 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site