19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම වළක්වා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයේ උවමනාව වී ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (22) ප්‍රකාශ කළේය.
අද නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විපක්ෂ නායක එසේ පැවසීය.
එම අරමුණ ඉටුකරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අංග සම්පූර්ණ පිටපතක් තවමත් විපක්ෂයට ලබානොදී සිටින බවද පැවසූ විපක්ෂ නායකවරයා 19 වැනි සංශෝධනයත් 20 වැනි සංශෝධනයත් එකම අවස්ථාවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවද කීවේය.
වීඩියෝ - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘එජාපය 19 ට වෙට්ටු දානවා‘
අජිත් කරුණාරත්න Wednesday, 22 April 2015 09:18 AM
ඒගොල්ලන් වෙට්ටු දානවා. මේගොල්ලන් තට්ටු දානවා.(ම)
කුමාර් Wednesday, 22 April 2015 10:16 AM
අනේ මෙහෙම කම්බා හොරු ටිකක්. (ස)
විජයබාහු Wednesday, 22 April 2015 10:19 AM
අපෝ මෙයාලත් ෂුවර් නැ. මොන දහන් ගැටයක් ගහනවද දන්නේ නෑ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා. (ස)
සත්‍යපාල Wednesday, 22 April 2015 10:21 AM
කාට කාටත් පෙනෙනවා වෙට්ටු දාන්නේ කවුද කියලා. (ස)
බණ්ඩා Wednesday, 22 April 2015 10:23 AM
අපිත් දැක්ක කවුද වෙට්ටු දාන්නේ කියල ඊයේ පෙරේදා. (ස)
රිකාස් Wednesday, 22 April 2015 10:47 AM
මේ ගොල්ලෝ බොරු ටොක් දානවා ... පාර්ලිමේන්තුවෙන් විසි වෙයි කියලා බයේ (ම)
සංජය Wednesday, 22 April 2015 11:24 AM
මේ දෙගොල්ල වෙට්ටු දදා ඉන්නකොට ගානට මහින්ද දන්නෙම නැතුව තට්ටුව දා ගෙන (බ)
වින්සන්ට් Wednesday, 22 April 2015 11:37 AM
අපිට නම් පෙනෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහා දෙගොල්ලොම ජනතාවට වෙට්ටු දමනවා කියලයි. දවසේ පැය විසිහතරම රට ජාතිය ගැන මොරදෙන දේශපාලකයන්ට රටේ අවශ්‍යතාවයක් වෙනුවෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවී ඇත්තේ එක්කෝ ළදරු මානසික තත්වයන් නිසාය. නැත්නම් සියල්ලෝම හොරු සහ දුෂිතයන් නිසා බව ඔප්පුකර ගැනීමකි. (නි)
ඇසළ Wednesday, 22 April 2015 11:58 AM
මහින්ද දාන්න ඕනෑ තට්ටුව දැන් දාලා ඉවරයි. සමහරු දැන් ගලේ කැතකරපු බළල්ලු වගේ මොකද කරන්නේ කියලා බලාගෙන ඉන්නවා. තව ටික දවසකින් බලන්න පුලුවන් වෙන දේ.. (නි)
පිවිතුරු යහපාල Wednesday, 22 April 2015 12:15 PM
වින්සන් මහත්තයා,ඕනෑම මිනීමැරුමකදී වුණත් මුලික සැකය ප්‍රථමයෙන් එල්ලවෙන්නේ ඒ මරණයෙන් වැඩිම වාසි ලැබෙන කෙනාට. (නි)