IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාපය/ සන්ධානය/ජවිපෙ ගම්පහට නම් දෙයි

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අද (13) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා බාර දුන්නේය.

එජාප නාමයෝජනා බාර දීමට ජොන් අමරතුංග, රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් ද, සන්ධානයෙන් ප්‍රසන්න රණතුංග, ලසන්ත අලගියවන්න, ෆීලික්ස් පෙරේරා ඇතුළු පිරිසක්ද, ජනතා විමුක්ති පෙරමුණෙන් විජිත හේරත් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

 DSCF5443 DSCF5445 DSCF5471

DSCF5450 DSCF5454 DSCF5455 DSCF5457 DSCF5461 DSCF5463 DSCF5464 DSCF5476 DSCF5477 DSCF5479 DSCF5483



අදහස් (0)

එජාපය/ සන්ධානය/ජවිපෙ ගම්පහට නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site