IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එජාපයේ රජරට ප‍්‍රබලයෙක් සමුගනී

ජේ.ආර්.ජයවර්ධන හා පේ‍්‍රමදාස යුගවල රජරට එක්සත් ජාතික පක්ෂ බලකණුවක් වූ ඒ.එම්.එස්.අධිකාරී (80)  අද (19) කොළඹදී අභාවප‍්‍රාප්ත විය.

1965 දී කැකිරාව ගම්සභාපති ලෙස දේශපාලනයට පිවිසි ඔහු ජයවර්ධන හා පේ‍්‍රමදාස ආණ්ඩුවල රජරට නියෝජනය කළ නායකයෙක් විය.

උප ඇමැති හා ඇමැති පදවි රැසක්ද ඔහු හෙබවීය.

හිටපු පළාත් සභා ඇමැතිනී රාණි අධිකාරි ඔහුගේ බිරිඳයි.



අදහස් (0)

එජාපයේ රජරට ප‍්‍රබලයෙක් සමුගනී

නිමේෂ් සුජීව නිස්සංක Saturday, 19 December 2015 02:25 PM

රජරට ජනතාවට කවදාවත් එතුමා අමතක වෙන්නේ නැහැ. එතුමා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද මහඟු සේවයක් ඉටුකළා. එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 19 December 2015 03:38 PM

මොහුට නිවන් සුව පතමු (නි)

:       0       0

කුමාර Saturday, 19 December 2015 05:36 PM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජයවික්‍රම Sunday, 20 December 2015 01:11 AM

ඒ කාලේ රජරට නමගිය දේශපාලඥයෙක් (නි)

:       0       0

තමර Saturday, 19 December 2015 05:27 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සුනිල් Saturday, 19 December 2015 05:39 AM

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ.... මරණයක් කොටා ඇත නළලේ... (නි)

:       0       0

නිමල් ජයසිංහ Sunday, 20 December 2015 02:38 AM

කළ හොඳ නරක පමණක් ගෙනයාවි (නි)

:       0       0

ප්‍රේමදාස Saturday, 19 December 2015 05:47 AM

මගේ සාතිශය සංවේගය! (නි)

:       0       0

හිමාල් Saturday, 19 December 2015 05:47 AM

නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

උපාලි Saturday, 19 December 2015 06:09 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

මනෝජ් Saturday, 19 December 2015 06:18 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

හිරන්ත Saturday, 19 December 2015 07:34 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Saturday, 19 December 2015 07:40 AM

ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නම්. (නි)

:       0       0

අබරන් Saturday, 19 December 2015 08:12 AM

මෙලොව සෑම මනුස්සයෙක්ම , සත්වයෙක්ම මෙලොව හැර යනවා . අපි හැමෝම තම තමන්ගේ මට්ටම අනුව මෙලොවට වැඩදායක යමක් කල යුතුමයි. අද රට මේතැන තියෙන්නේ පහුගිය කාලේ හිටපු , විශ්‍රාම ගිය දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය අනුවයි.ඔබට නිවන් සුව. (අ)

:       0       0

අනුර පනාගොඩ Saturday, 19 December 2015 10:54 AM

අපි මොනවා කළත් අන්තිමට ඉතිරිවෙන්නේ අඩි හයේ හයේ වළක් විතරයි. මෙය දැනගෙන ජීවත්වුණොත් ප්‍රශ්න ගොඩක් අඩුකර ගන්න පුළුවන්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site