IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාපයේ නාම යෝජනා අරන් රවී එයි

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදීමට කණ්ඩායම් නායක රවී කරුණානායක මහතා සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.

 



අදහස් (0)

එජාපයේ නාම යෝජනා අරන් රවී එයි

සේන Monday, 13 July 2015 09:09 AM

මේ ඊළඟට රටේ නායකයා වෙන්න සජිත් සමග සටනට එන කෙනා .සතොස වේරහැර කුණු කොල්ලෙට වික්ක.රාජගිරිය පිට්ටනිය එච්එස්බීසී එකට දුන්න .විනිමය වංචාකළා .මහා බැංකුවේ බැදුම්කර වැඩි පොලියට ගත්ත .කෝටී 4500 ක් ගැහුවා රනිල් එක්ක එකතුවෙලා .හරිම අවංක මැදවච්චි වීරයා .....පාමංකඩ පාන්කඩ ඡන්ද ගෑස් 100 ක් අඩුකළා. හාල් 60/= හරි හොඳයි (බ)

:       0       0

මහේෂ් Monday, 13 July 2015 05:17 AM

සුබ පැතුම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site