IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාපය ආගමට මුල් තැන දී සංවත්සර සැමරුම අරඹයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සියලු ආගම් සිහිකරමින් ස්ථාන පහකදී හෙට(4) සර්ව ආගමික වතාවත් සිදුකරන බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

කොල්ලුපිටිය වාලුකා රාමය,කොච්චිකඩේ ශිවම් කෝවිල ,කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය,කොළඹ දවට ගහ පල්ලිය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම ආගමික වතාවත් පැවැත්වෙයි.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක ,මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,උප නායක අකිල විරාජ් කාරියවසම්, ලක්වනිත සභාපතිනී ශාන්තිනි කෝන්ගහගේ මහත්ම මහත්මීහු මෙම අවස්ථාවන්ට සහභාගී වෙති.

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය සැප්තැම්බර් 6 වෙනිදාට යෙදී ඇත.

 



අදහස් (3)

එජාපය ආගමට මුල් තැන දී සංවත්සර සැමරුම අරඹයි

Dharmatileke Saturday, 03 September 2022 10:51 AM

ආගමයි, දේශපාලනයයි දෙකක්... ආගමයි, ජාත්‍යාලයයි මුවාවෙන් රට විනාස වුණා. පින් සිද්ද වෙයි, ඔය තියෙන්නේ... උසාවියේදී බලන්නේ එජාපය බිංදුවේ පක්ෂයක් වුණේ කොහොමද කියලා...

:       0       7

BamunuarachchiSunday, 04 September 2022 05:14 PM

අරටු බැහැපු ජෙප්පෙක්... මෙයාට ආගමයි, දේශපාලනයයි දෙකක්... නමුත් අමතකයි හම්බයෙක් මේ රටේ ෂරියා නීතිය ඉල්ලපු හැටි...

:       1       0

Bamunuarachchi Sunday, 04 September 2022 05:11 PM

මෙරට හැදුනේ බෞද්ධ සංස්කෘතියේ. ඒ නිසයි ජෙප්පන්ට විප්ලව කරලා මෙරට අල්ලන්න බැරිවුනේ. රටේ ආගම නැතිවුණොත් රට නන්ත්තාරයි. හම්බයා කෙලින්ම රට අල්ලනවා. පහුගිය කාලේ අපි දැක්කා බෞද්ධ සිද්ධස්ථාන හම්බයින් නතුකරගෙන සිටිය හැටි. භික්ෂුවකගේ ආදාහන කරන්න තමන්ගේ පන්සලේ ඉඩ නොදුන්නු හැටි. වාසනාවකට අපි ඒවායින් ගොඩ ආවා. ජෙප්පන්ට කොමියුනිස්ට් වාදීන්ට ආගමක් නැහැ. හැබැයි ඔවුන් දන්නේ නැහැ හම්බයා රට අල්ලපු දවසක මේ රටේ තිබෙන්නේ ෂරියා නීතිය බව. එදාට ජෙප්පන් කියලා ජාතියක් නැහැ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site