IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එංගලන්ත - නවසීලන්ත තරගයේ ආරම්භය ප‍්‍රමාද වෙයි

නවසීලන්තය සහ එංගලන්තය අතර අද (16 වැනිදා) කාඞීෆ්හිදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේ ආරම්භය වර්ෂාව නිසා ප‍්‍රමාද වී තිබේ.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින නවසීලන්ත සහ එංගලන්ත කණ්ඩායම් දෙක අතුරින් අද තරගයේ ජය ලබන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

 



අදහස් (0)

එංගලන්ත - නවසීලන්ත තරගයේ ආරම්භය ප‍්‍රමාද වෙයි

ඔෂා‍න් Sunday, 16 June 2013 06:55 PM

මේක තරගය සදහා අපිට අවාසි වෙන්න පුළුවන්. මොකද මේ කාළගුණය නිසා අපිට ඉලක්කය හරියටම තීරණය කිරීම අපහසුයි (නි)

:       0       0

චානක Sunday, 16 June 2013 07:28 PM

නව්සීලන්ඩ් වලට වාස් අභියෝගයක් (අ)

:       0       0

චානක Sunday, 16 June 2013 07:30 PM

නවසීලන්තයට චාන්ස් එකක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site