එංගලන්තය වසර 10 කට පසුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ. එංගලන්තය මේ වන විට ටෙස්ට් සහ එක්දින යන අංශ දෙකේම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසුවෙයි.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව එංගලන්තය ප‍්‍රසාද ලකුණු 121 ක් ලබා සිටියි. එංගලන්තය අවසන් වරට 2002 වසරේ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියේය.
ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු වෙයි.
එක්දින ශ්‍රේණිගත කිරීම
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එංගලන්තය වසර 10 කට පසුව එක්දින රටවල් අතර පළමු තැනට
කුරේ නාවලගේ Thursday, 09 August 2012 06:08 PM
පළමු තැන ගත්තේ ඉතිං අපේ අය නිසානේ. (නි)
සිසිර Thursday, 09 August 2012 08:25 PM
ඉන්දියාව නැතුව එංගලන්තේ දිනපු එක හොඳයි....(ස)