ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (07) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 509 ක් ලබා ලකුණු 193 ක් ඉදිරියෙන් සිටියේය. ඇලෙස්ටියාර් කුක් පන්දු 377 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 190 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 105 කදී සියලූ දෙනා දැවී 316 එංගලන්තය පළමු ඉනිම ඕවර 163 කදී කඩුලූ 6 ට 509 (ඇලෙස්ටියාර් කුක් 190, නික් කොම්ප්ටන් 57, ජොනතන් ට්‍රෝට් 87, කෙවින් පීටර්සන් 54, සමිට් පටෙල් 33, මැට් ප‍්‍රයර් නොදැවී 40, ගේ‍්‍රම් ස්වාන් නොදැවී 21, ප‍්‍රගයන් ඕජා 140/3)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එංගලන්තය ලකුණු 193 ක් ඉදිරියෙන්