
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලියේ අද (01 වැනිදා) පැවැති තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට නැග ගත්හ.
අද පැවැති තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් තුන්වැනි ස්ථානය දක්වා ඉහළ නැඟි ශ්‍රී ලංකා කණ්ඩායම දැන් 4 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ.
තරග දෙකක් පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය තවමත් සෘණ අගයක් ගනී.
ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තය ඉහළට
පිටිගල මිලානෝ Tuesday, 01 November 2022 06:57 PM
ක්‍රිකට් හා අශ්ව රේස් අතර වෙනසක් නෑ. දෙකම මිනිසුන් ඒවාට ඇද බැද තබා ගන්නවා . ලංකාවේ ජනතාව අති බහුතරයක් පිරිමින් මේ දෙකට ඇබ්බැහිවීමක් දකින්නට ලැබෙනවා. ඊලග තරගය දෙස බලා සිටීමෙන් ජීවිතයේ ප්‍රශ්ණවලින් මගහැර වඩා සැහැල්ලු ජීවිතයක් ගෙවීමට මේ මගින් අවස්තාව සලසනවා . රටේ ප්‍රශ්ණ ලෝක බැංකුවට හා මුල්‍ය අරමුදලට භාර කරන මෙම ජනතාව ප්‍රීතිය හා දුක හදුනන්නේ තම ඔට්ටු ඇල්ලූ අශ්වයාගේ හෝ තම ක්‍රිකට් කණ්ඩායමේ ජය පරාජය අනුවය . අවුරුදු ගණනාවක් මේ ඇබ්බැහිවීම නිසා තම රට ලෝකයේ හිගන්නා බවට පත්වෙනක්ම්ම ඒ බවක් දැනසිටියේ නැතුවාක් මෙන්ම දැනුදු ඒ පිළිබද කිසිදු හැගීමකින් තොරව තම ඇබ්බැහියේම එල්ලී සිටිනවා.