IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එංගලන්තය ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 219 ක් පසු පසින්

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ අහ්මදාබාද්හිදී පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (17 වැනිදා* පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු දැවී ලකුණු 111 ක් ලබා ඉනිම පරාජයෙන් ගැලවීමට ලකුණු 219 ක් පසු පසින් සිටියේය. ප‍්‍රගයන්  ඕජා (45/5* සහ රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (80/3) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනුවෙන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 191 කට සීමා කරමින් ඉන්දියාව ලකුණු 330 ක් ඉදිරියෙන් තැබීමට සමත් වූහ. ඉන්දියාව පළමු ඉනිම  ඕවර 160 කදී කඩුලූ 8 ට 521 එංගලන්තය  ඕවර 74.2 කදී සියලූ දෙනා දැවී 191 (ඇලෙස්ටියාර් කුක් 41, මැට් ප‍්‍රයර් 48, ස්ටුවට් බ්‍රෝඞ් 25, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 80/3, ප‍්‍රගයන්  ඕජා 45/5) සහ දෙවැනි ඉනිම කිසියවකු නොදැවී 111 (ඇලෙස්ටියාර් කුක් නොදැවී 74, නික් කොම්ප්ටන් නොදැවී 34)



අදහස් (0)

එංගලන්තය ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 219 ක් පසු පසින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site