IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එංගලන්තය - ඉන්දියාව පෙරමුණේ

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තරග 11ක් අවසන් වන විට තිබුණු ප‍්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් එංගලන්තය, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාවද පෙරමුණ ගෙන සිටියහ.

 

 

‘ඒ’ කාණ්ඩය            
කණ්ඩායම තරග ජය පරාජ වි.නැ. ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
එංගලන්තය 3 2 1 0 4 +0.308
නවසීලන්තය 3 1 1 1 3 +0.777
ශ‍්‍රී ලංකාව 2 1 1 0 2 -0.517
ඕස්ටේ‍්‍රලියාව 2 0 1 1 1 -0.960
             
‘බී’ කාණ්ඩය            
කණ්ඩායම තරග ජය පරාජ වි.නැ. ප‍්‍ර. ලකුණු ශූ.ල.වේ.
ඉන්දියාව 3 3 0 0 6 +0.938
දකුණු අප‍්‍රිකාව 3 1 1 1 3 +0.325
බ. ඉ. කොදෙව් 3 1 1 1 3 -0.075
පකිස්ථානය 3 0 3 0 0 -1.035



අදහස් (0)

එංගලන්තය - ඉන්දියාව පෙරමුණේ

දිලා Monday, 17 June 2013 09:41 AM

වැස්සෙ නැතොත් අද අපේ කොල්ලෝ මැච් එක දිනනවා. (ස)

:       0       0

සම්පත් Monday, 17 June 2013 09:47 AM

අපි දින්නොත් ඉන්දියාව සමග තමා අවසන් පුර්ව තරගය. (ස)

:       0       0

සනත් Monday, 17 June 2013 07:12 AM

අද ඕස්ට්‍රේලියාව එක්ක දිනුවොත් අපේ අය ආයෙම නවසීලන්තය එක්ක අවසාන පුර්ව තරගෙදි හමුවෙයි. අපේ කොල්ලන්ට ජයවේවා.(නදී)

:       0       0

වරුණ Monday, 17 June 2013 08:08 AM

නැහැ සනත්. මම නම් හිතන්නේ නවසිලන්තය එක්ක නෙවෙයි දකුණු අප්‍රිකාව කියලයි. මොනවා කරන්නත් අද එක දිනන්න එපායැ (නි)

:       0       0

පාරු Monday, 17 June 2013 03:54 PM

එතකොට හැමෝම අපේ කොල්ලන්ට බැන්නේ ඇයි.(නදී)

:       0       0

වජිර Monday, 17 June 2013 04:11 PM

අපිට හමුවෙන්නේ දකුණු අප්‍රිකාව වෙන්න ඕනෑ (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 June 2013 11:47 AM

අපිට හමුවෙන්නේ ඉන්දියාව.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site