
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නි නුවරදී අද (05 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 141 ක් ලබාගත්තේය. පැතුම් නිස්සංක ලකුණු 67 ක් ලබාගත්තේය.
තරගයෙන් ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 142 ක් ලබාගත යුතුව තිබේ.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තයට ලකුණු 142 ක අභියෝගයක්