ලංකාදීප මාධ්‍යවේදී අසංක ආටිගලගේ එක මග යන පොත් තුනක් කෘති ත්‍රිත්වය දොරට වැඩීම සිකුරාදා (11) කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
අංසක ආටිගලගේ බෞද්ධ ග්‍රන්ථකරණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් ‘යුගකාරක යතිවරු‘, ‘සසරින් එතෙරවූ යතිවරු‘ සහ ‘සසර කෙළවර කරන ආරණ්‍ය‘ නම් ග්‍රන්ථ ත්‍රිත්වය එළි දැක්වීම සිදුවිය.
ප්‍රධාන ආරාධිත දේශනය සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් සිදු කළ අතර ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඥානිස්සර නාහිමියෝ ආශිර්වාද කර සෙත් පැතූහ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුද දෙසුම් පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක මග යන පොත් තුනක් දොරට වඩියි