(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී අද (13) සවස දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී වයස අවුරුදු 28 ක තරුණයකු කපාකොටා ඝාතනය කර ඇති බව වාරියපොල පොලිසිය කියයි.
මීට අමතරව එම පවුලේම තිදෙනකු ඇතුළු තවත් පිරිසක් ගැටුම අවස්ථාවේදී තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරාද බරපතළ තුවාල ලබා ඇතැයිද පොලිසිය කියයි.
තුවාල ලද පිරිස අතර මියගිය පුද්ගලයා ගේ වැඩිමහල් සොහොයුරියද වේ.
මෙම පවුල සහ ගමේ පිරිසක් අතර කාලයක සිට ආරවුලක් තිබි ඇති අතර මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්‍රව්‍ය චෝදනා මත සිරදඩුවම් විද පැමිණි පිරිසක් බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
238
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක් පවුලක් ගමක් සමග ගැටේ