එක්සත් ජාතීන්ගේ 70 වන සංවත්සරය සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බෞද්ධාලෝක මාවතේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, කතානායක කරු ජයසූරිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධනඅරමුදලේ නේවාසික නියෝජිත සුබිනෙයි නන්දෙයි මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් ජාතින්ගේ 70 වැනි සංවත්සරය සැමරේ
නාමල් Saturday, 24 October 2015 09:27 PM
සුබ පැතුම් ඔබ සැමට! (නි)
එරංග Sunday, 25 October 2015 02:58 AM
මෛත්‍රී මැතිඳුනි, ඔබයි අපේ ශක්තිය (නි)