
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබා දුන් ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කු ට හා පොලිස් පරීක්ෂකවරුන් 34 කු ඒ අතර වේ.
විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොඳවා ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.