දඩල්ල මහමුදලිමාවතේ 27 හැවිරිදි තරුණියක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඇගේ මව සහ සොහොයුරාද බරපතල තුවලා ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පොලිිසිය පවසන්නේ ඔවුන් තිදෙනාට පහරදී ඇත්තේ පොරවකින් බවයි.
ඝාතනය සිදුකළැයි කියන අසල්වැසියකු අද අලුයම ගිංතොට දී කෝච්චියට පැන සියදිවි නසාගත්තාදැයි සැකයක් පවතී. පොලිසිය පවසන්නේ දුම්රියේ හැපී මියගිය පුද්ගලයා හඳුනාගත නොහැකි තරමට ඔහුගේ හිසට හානි සිදුව ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එකම පවුලේ තිදෙනකු කපා දමලා : දියණිය මරුට
අසංක සම්පත් Tuesday, 03 February 2015 03:13 PM
ලව් කෙස් එකක් වෙන්න ඇති සුුවර් එකටම කෙල්ලට ගහනකොට අම්මායි සහෝදරයායි බේරන්න හදන්න ඇති එ්කයි අවුල (නදී)
කලීල් බංඩාරවෙල Tuesday, 03 February 2015 07:10 AM
අපේ රට කොහෙද මේ යන්නේ ? (නදී)
ජයසේන Tuesday, 03 February 2015 07:25 AM
මෙවැනි අපරාද වලක්වා ගැනීමටත් රජය වැඩ පිළිවලක් සකස් කල යුතුය. (නදී)
සුපුන් හංසක Tuesday, 03 February 2015 07:35 AM
අපරාධ කරුවා නිනියේ රැහැනට ගේන්න (නදී)
දිසානායක Tuesday, 03 February 2015 09:38 AM
දවසින් දවස ලංකාවේ අපරාධ වැඩිවෙනවා.මේකට විසදුමක් සොයා ගත යුතුයි.(හේ)
ජාලිය Tuesday, 10 February 2015 10:48 AM
ඕවා මෙච්චර වෙන්නේ ඔය කුඩු ,එතනෝල් ,එක්ස්ටසි , වගේ මත් ද්‍රව්‍ය හින්ද ,(හේ)