
(යොහාන් භාසුර)
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතරදී අද (31) පස්වරුවේ පීලි පැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවසීය.
එම දුම්රියෙහි මැදිරි 04 ක් පිලි පැනීමකට ලක්ව ඇති බව කී එම නිලධාරියා මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ මෙම එකම දුම්රිය කට්ටලයම මෙම මාසය තුල පමණක් අවස්ථාවන් පහකදී නාවලපිටිය හා බදුල්ල දුම්රිය මාර්ගයේ පිහිටි දුම්රිය ස්ථාන අතරම පිලී පැනීමකට ලක්වීම බවද එම නිලධාරියා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එකම දුම්රිය පස්වැනි වරටත් පීලි පනී
Bamunuarachchi Thursday, 02 November 2023 07:44 PM
මේක JVP දුම්රියක්ද කොහේද?