දෙවැනි යුද්ධාධිකරණ නඩුවේ චෝදනා යටතේම හිටපු හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේදීත් නඩු පවරා ඇතැයි ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ අද තර්ක කෙළේය. සරත් පොන්සේකාගේ බෑනා දනුන තිලකරත්න, වෙලින්ටන් ඩිහෝඞ්ට් හා සරත් පොන්සේකාට එරෙහිව රජය නඩු පවරා ඇත්තේ හයිකෝප් නම් සමාගමකින් ශ්‍රී ලංකා යුද හමුදාවට ව්‍යජ ලියැවිලි ඉදිරිපත් කැර වංචා කළ බව කියමිනි. විත්තියේ තර්කවලට ලිඛිත විරෝධතා දක්වන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා කීවේය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘එකම චෝදනා යටතේ පොන්සේකාට නඩු දෙකක්’