පානදුරේ ව්‍යාපාරිකයෙකුටත් ගම්පහ උඩුගම්පොළ පෙදරේරුවෙකුටත් එකම අංකයෙන් ජාතික හැඳනුම්පත් දෙකක් නිකුත් කර ඇතැයි කියති. මේ දෙදෙනාම මෙම හැඳනුම්පත් පාවිච්චි කරන්නට ගොස් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දී සිටිති. තමන් නොකළ ගණුදෙණූ වලට ඔවුනට මූල්‍ය හා වෙනත් සමාගම් වලින් ලියුම්කියුම්ද ලැබී ඇත.
පානදුර, කෙසෙල්වත්ත, ගැමුණූ මාවතේ අංක 27/2 නිවසේ පදිංචි පට්ටියගේ උපාලි නිහාල් හේමසිරි ඩයස්ගේ හැඳුනුම්පත
උඩුගම්පොළ, නයිවලපාර, පැරකුම් මාවතේ අංක 321/20/ඒ නිවසේ පදිංචි දිසානායක මුදියංසේලාගේ චන්ද්‍රපාල රණතුංග
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එකම අංකයේ හැඳුනුම්පතින් අලි ජංජාලයක්
රජිත් මංජුල Thursday, 14 July 2016 05:37 PM
දියුණු රටවල් වල වගේ කෝඩ් පිස්කල් ක්‍රමය හඳුන්වා දුන්නොත් ඔය වගේ ගැටළු වලට පත්වුණාම නිවැරදි පුද්ගලයා කව්ද කියලා හොයාගත හැකියි. ඒත් උපන්දින දෙකක් තිබෙන හිටපු ඇමතිලාට තමයි ප්‍රශ්නේ. තාම ඉන්නවා ඡායාවේ (නි)
සමිත් Thursday, 14 July 2016 07:30 PM
මෙම හැඳුනුම්පත් දියුණු රටවල භාවිතාවෙන ආකාරයට සකසන්න ඕනෑ (නි)
සිරිනි Thursday, 14 July 2016 08:02 PM
කියලා වැඩක් නැහැ. හරිම නොසැළකිලිමත්. එයාලට ඕනෑ විදියට අපේ නම් ප්‍රින්ට් කරන්නේ. උප්පැන්නෙත් එක්ක නැවත පරීක්ෂා කරන බවක් නම් පෙනෙන්නට නැහැ. මගේ දරුවාගේ හැඳුනුම්පත සමඟ නැවත උප්පැන්න සහතිකය ලැබුනෙත් නැහැ. වාසගමත් ඉස්පිලි වරද්දලා. නැවත වරක් අලුතින්ම ෆොටෝ අරන් හදන්න සිදුවුණා. මේ සේවකයන්ගේ නොසැළකිලිමත්කම නිසා අපි රස්තියාදු වෙන්න ඕනෑ. (නි)
ලක්විදු Monday, 18 July 2016 02:17 AM
මට අපේ විමල් මහත්තයව මතක්වුණා (නි)
ඩිල්ෂානි Thursday, 14 July 2016 09:58 AM
හේතුව ඉතින් නොසැළකිල්ල තමයි (නි)
රවීන් Thursday, 14 July 2016 10:48 AM
ඕවත් වැඩද මල්ලි, ඕවත් වැඩද, ලංකාවේ අපිට...? (නි)
කුමාර් (ගල්ෆ්) Thursday, 14 July 2016 11:09 AM
උතුරේ මේ වගේ දහස් ගණන් හිටියා. එක නමින් බොහෝ හාල් පොත්, පස්සේ හැඳුනුම්පත්. (නි)
විමලරත්න Friday, 15 July 2016 02:51 AM
හැඳුනුම්පතේ එකම අංකය තියෙන අවස්ථා අත්වැරදීමකින් තොරවත් වෙන්න ඉඩක් තියෙනවා. එකම දවසේ 999ට වඩා ඉපදුනොත් ඕක වෙනවා. එහෙම වෙලාත් තියෙනවාලු. (නි)
නවරත්න බණ්ඩාර Thursday, 14 July 2016 11:55 AM
අපේ රටේ වැඩ ගැන හිතන කොට දුක හිතෙනවා .හැබැයි වැඩ වර්ජන නම් අකුරටම කෙරෙනවා (හේ)
ප්‍රසන්න පෙරේරා Thursday, 14 July 2016 12:06 PM
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත්කම නිසයි මේ වගේ සිද්ධවෙන්නේ. (හේ)
සුරංග Friday, 15 July 2016 03:35 AM
මේ සඳහාය ඩිජිටල් කාඩ් පතක් හදුන්වා දෙනවානම් වටිනවා. (ර)
රන්බණ්ඩා Thursday, 14 July 2016 12:15 PM
මේ වගේ දේවල් අහන්න ලැබීමත් දුකක්.(හේ)
ධර්මදාස Thursday, 14 July 2016 12:20 PM
මේ දේවල් වලට ගන්නා පියවර කුමක්ද?(හේ)
ශම්මි Thursday, 14 July 2016 12:24 PM
මේ වගේ දේවල් තව කොච්චර වෙනවද?(හේ)
විජිත් Thursday, 14 July 2016 12:25 PM
වැරැදි වෙනවා. මේ දේවල් ඉදිරියේදී නොවෙන්න වග බලා ගත යුතුයි.(හේ)
ඉමල්ක Friday, 15 July 2016 04:08 AM
මටත් මේ දෙය සිද්ද වෙලා තියෙනවා. මම එන් එස් බි එකෙන් ලෝන් එකක් ගන්න ගියහම මට කිව්වා මගේ හදුරුම්පත් අංකයෙන් වෙන කෙනෙක් එයාලගේ සිස්ටම් එකේ ඉන්නවා කියලා. (ර)
ජයසේකර Thursday, 14 July 2016 01:41 PM
අපේ අක්කාට හැඳුනුම්පත් තුනක් හැදුවා. තුනම වරද්දලා ආවේ (නි)
එරංග Friday, 15 July 2016 07:16 AM
තාක්ෂනය දියුණු වෙලා, ඩිගිටල් ක්‍රමයට ලස්සන කාර්ඩ් එකෙක් දෙන්න පුළුවන් සියලු විස්තර එක්ක. ලංකාවේ මේ කාර්ඩ් එක පිටරටක පෙන්නනවත් බෑ. අනික ලංකාවේ වාහන බලපත්‍රය. එකත් ලෝකෙටම එකයි. මේවා හොයලා බලනවට වැඩා අපේ වගකිවයුත්තන්ට කොච්චර ප්‍රශ්නද? (ර)