IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එක්නැළිගොඩට මොකද වුණේ

2010 ජනවාරි 28 වැනිදා අතුරුදන්වූ තම සැමියා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන නිවැරදි තොරතුරක් දක්වන්නැයි ඔහුගේ බිරිය සන්ධ්‍යාද මහා සංඝරත්නයද තවත් පිරිසක් කොළඹ කොල්ලුපිටියේ අරලිය ගහ මන්දිරය අසල අද උද්ඝෝෂණයක් ඇරඹූහ.

ප්‍රගීත් එක්නැළිගොඩගේ ඝාතකයා කවුරුන්දැයි වහා රටට හෙළි කරන්නැයි පසුගියදා ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී වේවැල්දූවේ ඥානප්‍රභ හිමියෝද කීහ. 

 



අදහස් (0)

එක්නැළිගොඩට මොකද වුණේ

දීපානි Tuesday, 06 January 2015 09:49 AM

එයා හොයන්නත් දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. අනේ මන්දා ඕක අහන්න ඕනි අයමනේ හොයන්නෙත් (බ)

:       0       0

ඇඩ්රියන් ද මෙල් Tuesday, 06 January 2015 09:58 AM

ඒක එයාගේ නෝනා හොඳටම දන්නවා. ඕවට තමා කියන්නේ කුමන්ත්‍රණ කියලා (බ)

:       0       0

මල්ලිකා Friday, 09 January 2015 11:16 AM

ඔහු ගැන විදිමත් පරීක්ෂණයක් සිදු කරන්න.(හේ)

:       0       0

සිතුමිණි Tuesday, 06 January 2015 11:05 AM

මෛත්‍රී මහත්තය ජනාධිපති උනාම කරුණලා හංගපු එක්නැලිගොඩ නිකම්ම එළියට එනවා 9 වැනිදට බලාගන්නකෝ (බ)

:       0       0

රුවන් Tuesday, 06 January 2015 12:53 PM

ඔය අතුරුදහන් වුණා කියන කීදෙනෙක් යුරෝපා රටවල,ඉන්දියාවේ,සිංගප්පුරුවේ හා වෙනත් රටවල්වල ඉන්නවා ඇද්ද? (බ)

:       0       0

හෆීල් Tuesday, 06 January 2015 03:17 PM

ඇත්තටම එක්නැළිගොඩට මොකද වුණේ? (නි)

:       0       0

මදාර Tuesday, 06 January 2015 03:25 PM

හැංගිලා නැත්නම් රට ඉන්නවා කියන අයටයි මම කියන්නේ. එයා රටින් පිටවුණ බවට ගුවන් තොටුපොළේ වාර්තා නැද්ද? ඉතින් ඔප්පු කරන්න පුළුවන්නේ. (නි)

:       0       0

ලෝචන Tuesday, 06 January 2015 07:00 PM

සිතුමිණි දවල් හීන දකිනවා.පව්. (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 07 January 2015 12:21 AM

මේක අහන්න ඕනෑ කාගෙන්ද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

හසිත් Wednesday, 07 January 2015 12:54 AM

දීපානි, අභ්‍යවකාශයේද මෙච්චරකල් හිටියේ? දැන් හොයනවා කියන්න. මීට කලින් ඉඳලා හොයන බව දන්නේ නැද්ද? (නි)

:       0       0

මධූ Tuesday, 06 January 2015 08:13 AM

නියම වෙලාව (බ)

:       0       0

විමුක්ති Wednesday, 07 January 2015 06:25 AM

එක්නැලිගොඩට අපහාස කරන්න එපා.ඔහු සෙවීමේ අරගලය 2010 සිට අඛන්ඩව ක්‍රියාත්මක වුණා.(හේ)

:       0       0

ඇසළ Tuesday, 06 January 2015 08:16 AM

ඕක අහන්න ඕනේ සරත් පොන්සේකා මහත්තයගෙන් හරියටම කියයි. (බ)

:       0       0

නජිත් Wednesday, 07 January 2015 06:47 AM

මොහු ඇමතිවරයෙකුගේ පෞද්ගලික ජීවිතය ගැනත් ලිපියක් ලියලා තිබ්බා.(හේ)

:       0       0

සිරි ඇලපාත Tuesday, 06 January 2015 08:35 AM

ඔහු පිටරටක ඉන්න බව පුවත්පතක හෙළිදරව් කර තිබුණා (දිල්)

:       0       0

සල්ගාදු ප්‍රංශය Tuesday, 06 January 2015 09:00 AM

එක්නැලිගොඩ ප්‍රංශයේ සිට වෙනත් යුරෝපයේ රටකට ගිය බව විශ්වාස කටයුතු ආරංචි ලේබුනා , විපක්ෂය දිනුවොත් මැරුන එක්නැලිගොඩ පන පිටින් දකින්නට පුළුවන් (බ)

:       0       0

රන්ජිත් Tuesday, 06 January 2015 09:14 AM

මේ සිද්ධිය වගේම රතුපස්වල සිද්ධියට සම්බන්ද වැරදි කරුවන්ට නීත්‍යානුකුලව කටයුතු කෙරුණද කියලත් හොයල බලන්න (දිල්)

:       0       0

ලුම්බිණි Tuesday, 06 January 2015 09:27 AM

සරත් පොන්සේකා මහත්තයගෙන් නොව මේක අහන්න ඕන ප්‍රගීත් ජීවත් වෙන බව ප්‍රසිද්ධියේ කිය කියා ගිය අයගෙන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site